Hard එක හිතේ හැටියට partition කරමු

Mini Tool Partition Wizard

හිතේ හැටියට Hard Disk එක පංගු බෙදන්න මෙන්න Software එකක්. සමහර විට ඔයාල ගාව මේ software එක ඇති.Disk Management එකට වඩා ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුලුවන්.




පහල Screen Shot එක  බලන්නකෝ 


ඕන අය  මෙතැනින් බාගන්න 
 Download

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment