Blog කියවන අයට add-on එකක්

Blog කියවන අයට add-on එකක්

මේ add-on එකෙන් blog වලට දාන post blog එකට යන්නේ නැතුව බලාගන්න පුලුවන්. මුලින් මේ add-on එක ඔයාගෙ browser එකට දාගන්න. මේක Google Chrome හා UC Browser එකට support කරනවා.



 මෙතැනින් බාගන්න  


 download



 


බාගෙන add කලාට  පස්සෙ ඔයාගේ browser එකේ  B අකුරක් පෙනේවි.නැත්නම් සමහරවිට මේ  වගේ ලකුනක් පෙන්නයි   ඒක click කලාට පස්සෙ මගෙ blog එකේ post පෙන්නයි. ඔයාට වෙන blog,සමහර website වුනත් මේකට add කරගන්න පුලුවන්.








ඔයාට blog එකක් add කරගන්න ඕනෙනම් ඔයාට ඕන blog එකට ගිහිල්ල mouse point එක blog එක ඇතුලෙ දකුණු පැත්තෙ පහල කොනට අරගෙන යන්න. එතකොට මේ වගේ
icon එකක් උඩට එයි. ඊට පස්සේ ඒකේ ලකුන උඩ click කරන්න




Next PostNewer Post Previous PostOlder Post Home

1 comment:

  1. Blog කියවන අයට Add-On එකක් >>>>> Download Now

    >>>>> Download Full

    Blog කියවන අයට Add-On එකක් >>>>> Download LINK

    >>>>> Download Now

    Blog කියවන අයට Add-On එකක් >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete