Messenger Desktop App

Messenger Desktop App

මේක facebook එකේ chat කරන්න තියෙන හොඳ app එකක්. මේකේ Android version එක ගොඩක් දෙනෙක් ගාව ඇති. මේකෙන් facebook එකට  එකෙන් ගිහින් කරන්න බැරි වැඩ ගොඩක් කරන්න කරන්න පුලුවන්. Facebook එකේ group chat වලට තමයි මේක ගොඩක් හොඳ. group chat එකේ ඉන්න අයට nickname දාන්න, group chat එකේ emoji එක මාරු කරන්න, chat color එක මාරු  කරන්න මේකෙන් පුලුවන්


 



මෙතනින් download කරන්න
 messenger
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment