Messenger Desktop App
මේක facebook එකේ chat කරන්න තියෙන හොඳ app එකක්. මේකේ
Android version එක ගොඩක් දෙනෙක්
ගාව ඇති. මේකෙන් facebook එකට එකෙන් ගිහින් කරන්න බැරි වැඩ ගොඩක් කරන්න කරන්න පුලුවන්. Facebook එකේ group chat වලට තමයි මේක ගොඩක් හොඳ. group
chat එකේ ඉන්න අයට nickname දාන්න, group
chat එකේ emoji එක මාරු කරන්න, chat
color එක මාරු
කරන්න මේකෙන් පුලුවන්