Graphic Card නැතුව
Game ගහමු
දැන්
එන අලුත්
game graphics card නැතුව ගහන්න අමාරුයිනෙ. ඒකට හොද
විසදුමක් තමයි Software එක.මේක graphics card
emulator එකක්. මේක ගොඩක්
game වලට support කරනවා.මම මේ දවස් වල far cry ඔය software එක use කරලා
ගහනවා.
softwarekodewwa.blogspot.com
Copyright Software කොදෙව්ව | by Nirmal Savinda.
Proudly present by Software කොදෙව්ව