Windows 7 Crack නැතුව genuine
කරමු
මුලින්ම command prompt එක Administrator Run කරන්න
ඉන් පසු එහි SLMGR -REARM ලෙස type කරන්න
ඉන් පසු එන "command successfully" message ඒක OK කරන්න
දැන Computer ඒක Restart කරන්න
Video ඒක බලන්න - You Tube
අවවාදයයි - මෙය windows 7 වලදි පමනක් භාවිත කරන්න
windows 8,10 වලදි භාවිත නොකරන්න