Graphic Card නැතුව Game ගහමු


දැන් එන අලුත් game graphics card නැතුව ගහන්න අමාරුයිනෙ. ඒකට  හොද විසදුමක් තමයි Software එක.මේක graphics card emulator එකක්.  මේක ගොඩක් game වලට support කරනවා.මම මේ දවස් වල far cry  ඔය software එක use කරලා ගහනවා.

පැන්සල


මේක සිංහලෙන් ලියන්න හොඳ Software එකක්.සමහර අයට සිංහල type කරන්න බෑනේ.ඒ අය type කරන්නෙ Singlish වලින්නේ. ඒ අයට තමයි මේ Software එක වටින්නෙ.
Mini Tool Partition Wizard

හිතේ හැටියට Hard Disk එක පංගු බෙදන්න මෙන්න Software එකක්. සමහර විට ඔයාල ගාව මේ software එක ඇති.Disk Management එකට වඩා ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුලුවන්.

Messenger Desktop App

මේක facebook එකේ chat කරන්න තියෙන හොඳ app එකක්. මේකේ Android version එක ගොඩක් දෙනෙක් ගාව ඇති. මේකෙන් facebook එකට  එකෙන් ගිහින් කරන්න බැරි වැඩ ගොඩක් කරන්න කරන්න පුලුවන්. Facebook එකේ group chat වලට තමයි මේක ගොඩක් හොඳ. group chat එකේ ඉන්න අයට nickname දාන්න, group chat එකේ emoji එක මාරු කරන්න, chat color එක මාරු  කරන්න මේකෙන් පුලුවන්

Blog කියවන අයට add-on එකක්

මේ add-on එකෙන් blog වලට දාන post blog එකට යන්නේ නැතුව බලාගන්න පුලුවන්. මුලින් මේ add-on එක ඔයාගෙ browser එකට දාගන්න. මේක Google Chrome හා UC Browser එකට support කරනවා.

Xilisoft Video Converter

මේක හොඳ video converter එකක්. Audio Convert කරන්නත් පුලුවන්.


මේකෙන් Video Clip කරන්න Join කරන්න 3D කරන්න වගේම  Effects දාන්නත් පුලුවන්

Text To Audio Converter




Text to Audio 32Bit  -   Download

Text to Audio 64Bit  -   Download




   
      





Windows 7 Crack නැතුව genuine
 කරමු

මුලින්ම command prompt එක Administrator Run කරන්න 

ඉන් පසු  එහි   SLMGR -REARM ලෙස type කරන්න





ඉන් පසු එන "command successfully"  message ඒක OK කරන්න

දැන Computer ඒක Restart කරන්න 

Video ඒක බලන්න - You Tube

අවවාදයයි - මෙය windows 7 වලදි පමනක් භාවිත කරන්න

                 windows 8,10 වලදි භාවිත නොකරන්න
ESET Virus Guard & patch
Smart security & Antivirus




Download (offline installer) කරගන්න
ESET Smart Security 8 With Lifetime Crack
ESET smart security 32bit








ESET NOD32® Antivirus 8 With Lifetime Crack


ESET NOD 32 Antivirus 32bit

ESET NOD 32 Antivirus 64bit





Crack

 Password Finder 1.4.2.3  
Alternate Link
 Mirror Links


Other
Activator/Crack

ESET Update




 ESET_Update_13648_2016-06-14_v3.v4.v5.v6.v7.v8_Softgoz...exe 88.14 MB (92 419 232 bytes) 
File location: http://dl.softgozar.com
Added: 15/06/2016 | Downloaded: 18/06/2016 Total downloads: 31

 ESET_Update_13535_2016-05-24_v3.v4.v5.v6.v7.v8_Softgoz...exe 87.33 MB (91 568 612 bytes) 
File location: http://dl.softgozar.com
Added: 24/05/2016 | Downloaded: 29/05/2016 Total downloads: 30

 ESET_Update_13573_2016-05-31_v3.v4.v5.v6.v7.v8_Softgoz...exe 87.17 MB (91 404 224 bytes) 
File location: http://dl.softgozar.com
Added: 01/06/2016 | Downloaded: 06/06/2016 Total downloads: 30

 ESET_Update_13633_2016-06-11_v3.v4.v5.v6.v7.v8_Softgoz...exe 88.21 MB (92 492 944 bytes) 
File location: http://dl.softgozar.com
Added: 12/06/2016 | Downloaded: 16/06/2016 Total downloads: 27

 ESET_Update_13526_2016-05-21_v3.v4.v5.v6.v7.v8_Softgoz...exe 87.08 MB (91 314 627 bytes) 
File location: http://dl.softgozar.com
Added: 22/05/2016 | Downloaded: 24/05/2016 Total downloads: 25


web page(piratecity)

Next PostNewer Posts Home