පැන්සල


මේක සිංහලෙන් ලියන්න හොඳ Software එකක්.සමහර අයට සිංහල type කරන්න බෑනේ.ඒ අය type කරන්නෙ Singlish වලින්නේ. ඒ අයට තමයි මේ Software එක වටින්නෙ.
Mini Tool Partition Wizard

හිතේ හැටියට Hard Disk එක පංගු බෙදන්න මෙන්න Software එකක්. සමහර විට ඔයාල ගාව මේ software එක ඇති.Disk Management එකට වඩා ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුලුවන්.

Next PostNewer Posts Previous PostOlder Posts Home