Crack නැතුව Window 7 genuine කරමු

Windows 7 Crack නැතුව genuine
 කරමු

මුලින්ම command prompt එක Administrator Run කරන්න 

ඉන් පසු  එහි   SLMGR -REARM ලෙස type කරන්න





ඉන් පසු එන "command successfully"  message ඒක OK කරන්න

දැන Computer ඒක Restart කරන්න 

Video ඒක බලන්න - You Tube

අවවාදයයි - මෙය windows 7 වලදි පමනක් භාවිත කරන්න

                 windows 8,10 වලදි භාවිත නොකරන්න
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment